මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන්නාවූ පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ පරීක්‍ෂණ සඳහා පත් කළ බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන...
කරන ජනාධිපති පරීක්‍ෂණ
දැන් වාර්තාවන්නේ ජනාධිපතිවරයා විසින් එය මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බවයි. ඒ අනුව මාර්තු 6 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය සැප්තැම්බර් 05දා දක්වා දීර්ඝ වනු ඇත.
ඉකුත් රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙස විමර්ශන වාර්තා 9 ක් පමණ මේ වන විට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවද කියැවේ.
COMMENTS