දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු
Homeගොසිප්

වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු

PropellerAds

වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු වයස අවුරුදු 25ක් වූ කාන්තාවක ශල්‍යකර්මයක් අතරතුර මරණයට පත...

පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් වසරක සිර දඩුවම අවසන් කර නිදහස්වේ
තක්කාලි ප්‍රහාර ගල් ප්‍රහාර කුණුහරුප - වර්ජන නොකළ අයට තැන් තැන් වලදී දුන් දඬුවම්
2500 ගැන කථාකරන්න ගිය ගැමුණු 25000 දාගෙන ආවා -හිටපු ප්‍රවාහන ඇමති වෙල්ගම

වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි
වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු

වයස අවුරුදු 25ක් වූ කාන්තාවක ශල්‍යකර්මයක් අතරතුර මරණයට පත්වීමේ සිද්ධියකින් පසු ඇගේ ස්වාමි පුරුෂයා එම සැත්කම සිදු කළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලට හා එම ශල්‍යකර්මය කළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.
දිවයිනේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වන මහාචාර්ය අර්ජුන අලුවිහාරේ
විද්‍යාජෝති සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.
සිද්ධියට අදාළ කාන්තාව රෝහලට ඇතුළත් කර තිබුනේ අධෝ මාර්ගයේ සැත්කමක් සිදුකිරීමටය. ඉකුත් 12 දා ඇතුළත් කර මහාචාර්යවරයා රෝගී කතට එන්නතක් ලබාදීමෙන් පසු ඇය මරණයට පත්ව ඇත.
මියගිය කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකළ පසුව මරණයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි බව දන්වා තිබේ.
සුදුහුම්පොළ මුල්ගම්පොළ පදිංචි ෆාතිමා උම්මා නමැති ඇය තිදරු මවක විය. ඇයගේ අවසන් කටයුතු පෙරේදා (13දා) පස්වරුවේ සිදුකෙරිණි.
 නීතිඥයකු මඟින් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවට මහාචාර්යවරයා ඉදිරිපත් වූ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරිනු ලැබ ඇත.
යළි මාර්තු 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේය.
අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් දක්වා තිබිණි. එය සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු
වයස 25 ෆාතිමාගේ සැත්කම වැරදුවැයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේට එරෙහිව නඩු
http://ift.tt/2mr9OCw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy