දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තුන්වන T20 තරගය අද කලින් 12.30 ට -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්
Homeගොසිප්

තුන්වන T20 තරගය අද කලින් 12.30 ට -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

PropellerAds

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් තරගය අද දිිවා / රාත්‍රි ...

මිලින්ද ‘සුළු ජාතීන්’ ගැන වෙනස් විදිහකට කල කතාව [Video]
ETI හා SFS බිඳවැටුණේ හේතුව මිරර් හෙළිකරයි.
විල්පත්තු විලත්තියිකුලම් රක්‍ෂිතයේ අවභාවිතය ගැන විශේෂ විගණන වාර්තාව.
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් තරගය අද දිිවා / රාත්‍රි තරගයක් ලෙස ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එම ප්‍රදේශයේ වේලාව අනුව
වෙනදාට පෙර මෙම තරගය ආරම්භ වන බැවින් ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට එය ඇරඹෙනු ඇත.
මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග වදින ප්‍රථම විස්සයි - 20 තරගය මෙයයි.
පසුගිය තරගයේ පෙන්වූ දස්කම් එලෙසම පෙන්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද හැකිවනු ඇත.
අද තරගයේදී සත්කාරක ඕස්ට්‍රේලියානු පිලේ එක් වෙනසක් කරමින් දඟපන්දු යවන ඇඩම් සැම්පා යළි කණ්ඩායමට එක්කර ඇත.
මේ අතර නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීම හේතුවෙන් ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානයට ඩිල්ෂාන් මුණවීර පැමිණෙනු ඇත. ඇති වූ අඩුව පිරිමැසීමට ශ්‍රී ලංකා පිලට ලක්ෂාන් සඳකැන් කැඳවා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තුන්වන T20 තරගය අද කලින් 12.30 ට -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්
තුන්වන T20 තරගය අද කලින් 12.30 ට -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්
http://ift.tt/2kXESsS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/t20-1230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/t20-1230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy