රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් පසුගිය 18 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සර්ව රාත්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් පසුගිය 18 වනදා
රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.පාදෙනිය නලින්ද ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.
රජයේ වෛද්‍ය
COMMENTS