දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් හොඳයි කියා ලේ වලින් අත්සන් කරන්න හැදූ මහාචාර්ය කාලෝගේ ඩබල් ගේම තේරුම් ගන්න බෑ
Homeගොසිප්

සයිටම් හොඳයි කියා ලේ වලින් අත්සන් කරන්න හැදූ මහාචාර්ය කාලෝගේ ඩබල් ගේම තේරුම් ගන්න බෑ

PropellerAds

සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව ලේවලින් සහතිකයක් ලබාදීමට හැකි බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වර...

හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රථම වරට ලෝ බෝර නැවක්
ඥානසාර හිමිට සමාව දෙනවාට රනිල්ගේ බිරිය විරුද්ධයි
රවීන්ද්‍ර යසස් දැන් සනීපෙන් බිරිය දන්වයි
සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව ලේවලින් සහතිකයක් ලබාදීමට හැකි බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වර්තමාන හැසිරීම
ගැන පුදුමයට පත්වන
බව මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපන නිදහස සඳහා වූ ජාතික ව්‍යාපාරය ඊයේ (22දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසූ අත්තනායක මහතා මීට ඉහතදී සයිටම් ආයතනයේ දින තුනක නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් එම ආයතනයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් ඉදිරිපිටදී කාලෝ ෆොන්සේකා මහතා එම ප්‍රකාශය සිදුකළ බව කීය.

දේශපාලන න්‍යාය පත්‍රයට යට නොවී දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ලෙසටත්, අදාළ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසටත් කීර්ති අත්තනායක මහතා අභියෝගයක්ද කෙළේය.

සයිටම් ආයතනයේ සිසුන් ලියාපදිංචි කරන ලෙස අධිකරණය මඟින් තීන්දුවක් දී ඇති මොහොතක සයිටම් ආයතනය වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇතැම් අවස්ථාවලදී සයිටම් ආයතනයේ මහාචාර්යවරුන් රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට දේශන ලබාදීමට සහභාගි වූ මොහොතක ප්‍රමිතිය පිළිබඳව කතා කිරීම ගැටලුවක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
(සිදත් මෙන්ඩිස්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් හොඳයි කියා ලේ වලින් අත්සන් කරන්න හැදූ මහාචාර්ය කාලෝගේ ඩබල් ගේම තේරුම් ගන්න බෑ
සයිටම් හොඳයි කියා ලේ වලින් අත්සන් කරන්න හැදූ මහාචාර්ය කාලෝගේ ඩබල් ගේම තේරුම් ගන්න බෑ
http://ift.tt/2lxHUG0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy