ඊයේ (20) නවනගර ශාලාවේ පැවති පොත් දොරට වැඩීමේ උත්සවයකට එක්වෙමින් මේ දිනවල කථාබහට ලක්ව තිබෙන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අනුමැතිය ලබාදීම ගැන...
මේ අනුව අද වන විට කොතලාවල
මෙම අවස්ථාවට එක්වුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් යම් බියකින් සිටි නමුත් කොතලාවල වෛද්‍ය පීඨයට අනුමැතිය ලබාදුන්නේ බිය නිසා නොවන බවයි.
COMMENTS