අද 29 සඳුදා සිට ලබන 2 සිකුරාදා දක්වා දිස්ත්‍රික්ක 8ක පාසල් තාවකාලිකව වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්...
අද 29 සඳුදා සිට ලබන 2 සිකුරාදා දක්වා දිස්ත්‍රික්ක 8ක පාසල් තාවකාලිකව වසා තබන බව අධ්‍යාපන
අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට රත්නුපර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සියලු පාසල් ලබන සිකුරාදා දක්වා වසා තැබන බවයි
මින් ඉහත පළාත් මට්ටමින් ගංවතුර නිසා කරදරවූ පාසල් පමණක් වසන්නට නිවේදන නිකුත්ව තිබුණද නව නිවේදනය සියලු රජයේ පාසල් වලටය බලපානු ඇත.
COMMENTS