දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන්
Homeගොසිප්

අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන්

PropellerAds

අද ශ්‍රීලංකාවේ වේලාවෙන් පස්වරු 2.15 ට පමණ ආරම්භ කරන්නට නියමිත ඕස්ට්‍රෙලියා-ශ්‍රීලංකා විස්සයි20 තරගය ගැන අදහස් පළ කරන ඕස්ට්‍රෙලියාවේ ක්‍රීඩ...

මහනුවර බලන්න ආසයි - රනිල් හමුවූ සුකී කියලා
මහින්දගෙ චූටි නංගිගෙ බණට ආ සුජීව සේනසිංහ ගැන කටකතා
Gossip Lanka Events
අද ශ්‍රීලංකාවේ වේලාවෙන් පස්වරු 2.15 ට පමණ ආරම්භ කරන්නට නියමිත ඕස්ට්‍රෙලියා-ශ්‍රීලංකා විස්සයි20 තරගය ගැන
අදහස් පළ කරන ඕස්ට්‍රෙලියාවේ ක්‍රීඩා මාධ්‍ය මෙම තරගයේ ලසිත් මාලිංග ක්‍රීඩා කිරීම ගැන බියක් දක්වා ඇත.

 අද තරගයේ පළමු ඕවරයේ සිටම  ලසිත් මාලිංග ගේ පන්දු විශාල තර්ජනයක් එල්ල කරනු ඇතැයි Malinga poses big T20 danger to Australia
http://wwos.nine.com.au ලිපියක් පළ කරමින් වාර්තා කර තිබේ.
මෙයට විශේෂ හේතුවක් වන්නේ ඕස්ට්‍රෙලියාවේ පළපුරුදු ක්‍රීඩකයින් රැසක් නැතිව අද ඔවුන් තරගයට පිවිසීමයි.
ඉන්දියාවේ පවතින ටෙස්ට් තරගාවලයට සහභාගීවන ක්‍රීඩකයින් නැති අඩුව ඇතිව ඕස්ට්‍රෙලියා කන්ඩායම අද තරග වදී.


(අද කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දේ)
අද තරගයට තරග වදින කණ්ඩායම් දෙක පහතින්
Australia Squad
AJ Finch*, PJ Cummins, BR Dunk, JP Faulkner, TM Head, MC Henriques, M Klinger, TD Paine†, JA Richardson, B Stanlake, AJ Turner, AJ Tye, A Zampa

Sri Lanka Squad
WU Tharanga*, JRMWS Bandara, N Dickwella, DAS Gunaratne, CK Kapugedera, KMDN Kulasekara, SL Malinga, BKG Mendis, EMDY Munaweera, SS Pathirana, S Prasanna, PADLR Sandakan, MD Shanaka, TAM Siriwardana, I Udana
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන්
අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන්
http://ift.tt/2m0PYOG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy