ජාතික අධ්‍යාපන පීඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දිවයින පුරා විසුරුණු...
ජාතික අධ්‍යාපන පීඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දිවයින පුරා විසුරුණු අධ්‍යාපන විද්‍යා පීඨ 19ක පාඨමාලා 27ක් වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
මෙවර 4069 දෙනෙකු විද්‍යා පීඨවලට බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරත් ප්‍රකාශ කළේය.
COMMENTS