ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (14) දින සහල් නිෂ්පාදකයින් සමඟ...
සාකච්ඡාවකින්
දැනට රට තුළ මතුව ඇති සහල් ගැටළුව හේතුවෙන් සහල් නිෂ්පාදකයින් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බි.කේ.රංජිත් මහතා පැවසීය.
COMMENTS