ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවන T20 ක්‍රිකට් තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කරා. මුලින්ම පන්දුවට පහ...
41ක ජයක් වාර්තා කරා.
මින් ඉහත තරග 2 ම ජයග්‍රහණය කරා මෙහෙයවූ අසේල ගුණරත්නට අද කඩුල්ල මුවාකිරීමක් නිසා දැවී ගියේ ලකුණු 4 ක් පමණක් ලබා සිටියදීය.
තරඟ 3න් සමන්විත වූ විස්සයි විස්ස තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
තරගාවලියේ වීරයා වූයේ අසේල ගුණරත්නයි.
COMMENTS