නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප...
නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණ ද අදාල ඉල්ලීම ඉවත දමමින් මද්දුමබණ්ඩාර මහතා පත් කර තිබේ.
COMMENTS