එළැඹෙන මාර්තු මස 1 වැනි දින සිට ලංකාවේ සියලුම දුම්රිය ගමන් වාර නව දුම්රිය කාලසටහනක් අනුව ක්‍රියාත්මක වනබව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමා...
වසරින් වසර දුම්රිය ගමන් වාර වැඩිවීම, නව දුම්රිය සේවා ආරම්භ කිරීම, නව දුම්රියපොළවල් බිහිවීම හා මගීන් සංඛ්‍යාව අනුව නව දුම්රිය කාලසටහනක් සැකසීමේ අවශ්‍යතාව ඉස්මතු වූ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කෙළේය. නව දුම්රිය කාලසටහන මහජනතාවට මිලදී ගත හැකි පරිදි ප්‍රධාන දුම්රිය ස්ථානවලට ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා පවසයි.
COMMENTS