දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ජනපතිට අසාධ්‍යයි' කීවත් ජනපති රාත්‍රී විශේෂ උත්සවයකට යයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

'ජනපතිට අසාධ්‍යයි' කීවත් ජනපති රාත්‍රී විශේෂ උත්සවයකට යයි (PHOTOS)

PropellerAds

හිටපු කොළඹ නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට තිබේ. මෙලෙස නව මැලේසියානු තානාපතිවරයා ලෙස පත් වී...

ජගත් ජයසූරියට යළි තානාපතිකම් නෑ...
ජිහාඩ් මූලධර්මවාදයට එරෙහි මියන්මාර මෙහෙයුම් ඉදිරියට.
සාමාන්‍ය පෙළ විභාගයට මැතිවරණවලින් බාධා එපා - විභාග කොමසාරිස්
'ජනපතිට අසාධ්‍යයි' කීවත් ජනපති රාත්‍රී විශේෂ උත්සවයකට යයි (PHOTOS)

හිටපු කොළඹ නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට තිබේ.

මෙලෙස නව මැලේසියානු තානාපතිවරයා ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී ඇත.

එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි සිටි පිරිස සමග ජනාධිපතිවරයා සුහදශීලි සකාච්ජාවකද නිරත විය.

මෙම උත්සවයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරණතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුණානායක, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද , ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක්ද, මුසම්මිල් මහතාගේ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වී ඇත. 

මේ අතර ඊයේ දිනයේ බොහෝ වෙබ් අඩවි වල පළවූ ජනාධිපතිවරයා සිටින්නේ අසනීප තත්වයකින් යන පුවත අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

Party

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ජනපතිට අසාධ්‍යයි' කීවත් ජනපති රාත්‍රී විශේෂ උත්සවයකට යයි (PHOTOS)
'ජනපතිට අසාධ්‍යයි' කීවත් ජනපති රාත්‍රී විශේෂ උත්සවයකට යයි (PHOTOS)
http://ift.tt/2iG4MSd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy