දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුෂණ නිසා ලංකාව තවදුරටත් පහළට
Homeවිශේෂ පුවත්

දුෂණ නිසා ලංකාව තවදුරටත් පහළට

PropellerAds

එම වාර්තාවට අනුව 2015 වසරේ රටවල් 168 ක් අතරින් 83 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකාව 2016 වසරේදී තවදුරටත් පසුපසට යමින් රටවල් 176 ක්...

කැලණිය නව උපකුලපතිවරයාට ආචාර්යවරුන්ගේ විරෝධය
පරිපූරක වෙද්‍ය සේවා වෘත්තිකයන් උද්ඝෝෂණයක
විල්පත්තුව ආරක්ෂිතයි - උතුරු පළාත් සභා යෝජනාව ඒකමතිකව සම්මතයි
දුෂණ නිසා ලංකාව තවදුරටත් පහළට
එම වාර්තාවට අනුව 2015 වසරේ රටවල් 168 ක් අතරින් 83 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකාව 2016 වසරේදී තවදුරටත් පසුපසට යමින් රටවල් 176 ක් අතරින් 95 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ සඳහා අප හිමිකරගෙන තිබෙන ලකුණු ප්‍රමාණය 36 කි.
 
දූෂණය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර හඬක් නගන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව මෙවැනි ශ්‍රේණිගත කිරීමක් සිදුකර ලොව අන්ත දූෂිත රටවල් මොනවාද යන්න පිළිබඳව හෙලිදරව් කරයි. ඒ සඳහා විවිධ අංශ හරහා තොරතුරු ලබාගෙන ඒ ඒ අංශ සඳහා ලකුණු ලබාදීමක් සිදුවේ.
 
පසුගිය 2016 වසරේ ලකුණු 50 ට වඩා ලකුණු හිමිකර ගනිමින් දූෂණය අවම රටවල් ලෙස ශ්‍රේණිගත වී ඇත්තේ රටවල් 69 ක් පමණි. ඒ අතරින් ලකුණු 90 ක් ලබාගනිමින් ඩෙන්මාර්කය හා නවසීලන්තය පළමු හා දෙවන ස්ථාන හිමිකරගෙන සිටින අතර ෆින්ලන්තය, ස්වීඩනය හා ස්විට්සර්ලන්තය පිළිවෙලින් සෙසු ස්ථාන තුන හිමිකරගෙන සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29396,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුෂණ නිසා ලංකාව තවදුරටත් පහළට
දුෂණ නිසා ලංකාව තවදුරටත් පහළට
http://ift.tt/2ksyqhM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy