යහපාලනය සඳහා වූ ආචාර්යවරුන්ගේ එකමුතුව අද (22) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමියෝ මේ...
යහපාලනය සඳහා වූ ආචාර්යවරුන්ගේ එකමුතුව අද (22) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
විශ්වවිද්‍යාලයට විශාල මෙහෙවරක් සිදුකළ වත්මන් උපකුලපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හරහා විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බාධා කරමින් සිටින බවත් එසේ බලපෑම් සිදුකිරීමට අයිතියක් නොමැති බවයි උන්වහන්සේ පවසන්නේ.
රජරට, නැගෙනහිර, ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවල කවුන්සිලය විසින් නිර්දේශ කළ උපකුලපතිවරුන්ට අවස්ථාව ලබාදී තිබියදී කැලණි විශ්විද්‍යාලයට පමණක් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා නොදීම ගැටලුවක් බව ආචාර්යවරුන් පවසයි.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=GLDEz6PNDAc[/youtube]
සංජීව මලවිආරච්චි
COMMENTS