ඉදිරියේදී ඇතිවිය හැකි නියඟයට මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කර තිබේ. ජනාධිපතිවරයා විස...
ඉදිරියේදී ඇතිවිය හැකි නියඟයට මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායේ සභාපතිත්වය ගනු ලබන බවත්, අදාළ සියලුම අමාත්‍යංශ ඇතුළත් කරගනිමින් සතියකට වරක් මෙය රැස්කිරීමටද තීරණය කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COMMENTS