කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධී...
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන් මහතා පවසයි.
“මීට මාස කහිපයකට පෙර වැල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණී අවස්ථාවකදී මා තනිවම ගිහින් ප්‍රභාකරන්ගේ නිවස බැලුවා. ලෝකයේ කොහේ සිටියත් ඔහු හොදින් ජීවත් විය යුතුයි.අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීමෙන් පසු ප්‍රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට පැමිණිය යුතුයි. අපගේ ආශාවත් එයයි“යැයි හෙතෙම පැවසීය.
COMMENTS