මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති උත්සවයකින් අනතුරුව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ, තම පාලන කාලය තුළ එ...
තම පාලන කාලය තුළ එකදු කර්මාන්ත ශාලාවක් හෝ
වසර 2015දී මැතිවරණ දෙකක් පරාජය වූ මහින්ද තමන්ට කළ නොහැකි වූ දේ වත්මන් රජය කරන විට දරා ගැනීමට නොහැකි වී තිබෙන බවත් කිරිඇල්ල මහතා පැවැසුවේය.
මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් කර්මාන්ත ශාලාවක් ඇති කර රැකියා පන්සියයක් බිහිකරන බව ප්‍රකාශ කළත් ඔවුන්ට එකදු හෝ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නොහැකි වූ බවත් මහනුවර පමණක් මහින්ද ජනපති සමයේ කර්මාන්ත ශාලා 24ක් වැසී ගිය බවත් හෙතෙම කීය.
COMMENTS