දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රිපාල ජනපති මළාද බං? විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා
Homeගොසිප්

මෛත්‍රිපාල ජනපති මළාද බං? විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා

PropellerAds

මෛත්‍රිපාල ජනපති මළාද බං? විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා බණ්ඩාර හා අබේගුණසේකරගෙන් පසුව ජ්‍යොතිෂ්...

කාවින්ද-හිරුණිකා මුල්ලක පෙම් කෙලිද්දී වෙදආරච්චි සරම උස්සා පෙන්වයි..[Video]
හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..
කචල් මැද කතානායකට අසුනේම මුත‍්‍රා ගිහින්.. ප‍්‍රසන්න රණවීර හෝදලා..


මෛත්‍රිපාල ජනපති මළාද බං?
විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී
ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා

බණ්ඩාර හා අබේගුණසේකරගෙන් පසුව ජ්‍යොතිෂ්‍යය දේශපාලන වාසි අනාවැකිකරණයේ යෙදවූ විජිත රෝහණ විජේමුණි ජනවාරි 26 වනදාට පෙර ජනපති මියයනවා කියූ අනාවැකිය අද වනවිට වැරදී ඇත.
‘මෛත්‍රිපාල ජනපති මළාද බං?‘ කියා ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් අද පාඨකයන් විමසන ප්‍රශ්න වලට
උත්තර නොලැබී ඒවා

අද මිනිත්තු කිහිපයකදී මැකී යන බවද පැවසේ.
මුලින්ම මීට මාස කිහිපයකට පෙර ඉතාමත් බරපතල ලෙස මාධ්‍ය ඔස්සේ නොබියව ඉදිරිපත් කළ එම අනාවැකියේදී අද 26 සිදුවන සෙනසුරු මාරුව ජනපතිට අපල බවත් 26 ට පෙර නියත වශයෙන්ම මියයන බවත් සපථ කළ නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන සහ අනාවැකිය සඵල නොවන බවට වැටහී 2017 ජනවාරි 18 වනදා ඔහු එය වෙනස් කර අප්‍රේල් මාසයේදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිදු වන බැවින් ආදාල අනතුර මාස 10කින් කල්ගිය බවට සංශෝධනයක් කර තිබුණි.
(ග්‍රහ මාරු සිදුවන බොහෝ අවස්ථාවලදී ඒවායේ ඉලිප්සාකාර ගමන නිසා වක්‍රයන් සිදුවන අතර එය නොදැන ජ්‍යොතිෂ්‍ය අනාවැකි අඩමානෙට වෙනස් කිරීම ශාස්ත්‍රය දන්නා අයගේ හාස්‍යයටද ලක්ව තිබුණි)
ඔහුගේ ‘මරණය කල්ගිය කතාව‘ එකී වරදින අනාවැකියෙන් සිදුවන්නට යන අවමානය වසාගන්නට කළ එකක් බවටද අදහස් පළ විය.
ඔහු මේ කියූ අනාවැකිය වැරදුණ නිසා මින් ඉදිරියට අනාවැකි කිවීම මෙන්ම සියලු ජෝතිෂ්‍යය කටයුතු වලින් බැහැර වනු ඇතැයි දන්වා තිබේ.
 මේ අතර තවත් අනාවැකි කියන්නෙකු වන ඉන්දික තොටවත්ත මහතා විජිත රෝහණගේ ජන්ම පත්‍රය පරික්ෂා කරමින් ජනපතිට නොව අපලය ඇත්තේ ඔහුට බව දන්වා තිබේ.
2017 ජනවාරි 19 වනදා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් ඉන්දික තොටවත්ත පැවසු කරුණු පහතින් දැක්වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රිපාල ජනපති මළාද බං? විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා
මෛත්‍රිපාල ජනපති මළාද බං? විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා
http://ift.tt/2kmnU88
https://i.ytimg.com/vi/KmouXPnmATY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_842.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_842.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy