ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ග...
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගර්භය මැද බිම පෙරලී ගියේය.
එම අවස්ථාවේදී ඔහු ඇද සිටි සරමද ගැලවී ගොස් ඇති අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාලාවන්හි හුවමාරු වෙයි. පාර්ලිමේන්තු ඉතිහාසයේදී සභා ගර්භය මැද සරම ගැලවී බිම පෙරලී ගිය පලමු මන්ත‍්‍රීවරයා ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ අනුව වාර්තා ගත වෙයි.

COMMENTS