කූඨ ලේඛන ප්‍රශ්නයකට මැදිවීම නිසා එජාපයෙන් දුරස්ථවූ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකට සමාජ මාධ්‍ය තුළ ප්‍රකටවූ බෑණාවරුන්ගේ සංගමය නැවත දේශපාලනයට ...
ප්‍රතිඵලයක් නිසාදෝ
පවතින ආණ්ඩුව කෙරෙහි ජනමතය බිඳවැටෙමින් පවතින බවත් 2001 වසරේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වුයේ ද ජනතා අපේක්ෂාවන් තොරව කටයුතු කිරිම බවත්ය.මෙම තත්ව මත තමන් යළි දේශපාලනයේ ඉදිරියට පැමිණෙන බවද ඔහු දන්වා ඇත.
දේශපාලන ආරංචි පවසන්නේ තිස්ස යළි මහින්ද පිලෙන් දේශපාලනය කරනු ඇති බවයි.
COMMENTS