මේ නිද්‍රාශීලි බව බිඳිය හැකි පාර්ශවය වන්නේ රටේ ජනමාධ්‍ය ධාරාව.පුරවැසියා සහ දේශපාලනය ගැටගසන හුය ලෙස ඔබ මෙකී පුරවැසි අයිතිය පිලිබඳ සජීවී වීම...
මේ නිද්‍රාශීලි බව බිඳිය හැකි පාර්ශවය වන්නේ රටේ ජනමාධ්‍ය ධාරාව.පුරවැසියා සහ දේශපාලනය ගැටගසන හුය ලෙස ඔබ මෙකී පුරවැසි අයිතිය පිලිබඳ සජීවී වීම අත්‍යාවශ්‍ය කාරණයක්. පුරවැසියා වෙනුවෙන් ඔහුගේ , ඇයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කවුන්සිලයට යවන දේශපාලනඥයා දේශපාලුවෙක් වන තෙක් බලා හිදින්නට වීමම පුරවැසියාගේ අභාග්‍යයක් නොවේද? මෙම සංස්කෘතිය මුලිනුපුටා දැමිය හැකි මොහොතකත් ඒ පිලිබඳ සවිඥානික නැත්නම් කාට කාටත් දෙයියන්ගේම පිහිටය.
ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලනි, මේ පුරවැසියා වෙනුවෙන් ඔබ අවදි විය යුතු මොහොතයි.
ඒ සජිවීකරණය වෙනුවෙන් මේ ධෛර්යය ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි මහතාගෙන්.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=nXilh8JPSl0&feature=youtu.be[/youtube]
පෙර සටහන්
තොරතුරු දැන ගැනීමේ අයිතිය අවියක් වූ වග ....
COMMENTS