ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට රංගන හේරත් පත්විය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැ...
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට රංගන හේරත් පත්විය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කයිල් ඇබෝට්ගේ කඩුල්ල දවාගැනීමට
ඔහු සමත්වීමත් සමගිනි.
එය ලෝකයේ ටෙස්ට් ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි.
COMMENTS