පසුගියදා මෛත්‍රී රජයෙන් ඉවත්වූ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න ඊයේ මැයි දිනයේදී ගැටඹේ පැවති මෛත්‍රිපාල සිරිසේන මූලික ශ්‍රිලනිප රැළියට එක්ව ...
පසුගියදා මෛත්‍රී රජයෙන් ඉවත්වූ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න ඊයේ මැයි දිනයේදී ගැටඹේ පැවති
මෛත්‍රිපාල
සිරිසේන මූලික ශ්‍රිලනිප රැළියට එක්ව තිබේ. ඔහු නැවත මහින්ද පිලට එක්වූ බවට පසුගිය කාලයේ කථා පැවතියද එසේ වී නැත.
මීට අමතරව හිටපු අගමැති දිමු,හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරුපමා රාජපක්ෂ,දයාශ්‍රිත තිසේරා, ෆිලික්ස් පෙරේරා, වික්ටර් ඇන්තනි යන අයද ගැටඹේ රැළියට එක්ව සිටි බව වාර්තාවේ.
මෛත්‍රිපාල
මීට අමතරව හිටපු අගමැති දිමු,හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරුපමා රාජපක්ෂ,දයාශ්‍රිත තිසේරා, ෆිලික්ස් පෙරේරා, වික්ටර් ඇන්තනි යන අයද ගැටඹේ රැළියට එක්ව සිටි බව වාර්තාවේ.
COMMENTS