දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි
Homeප්‍රවෘත්ති

'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි

PropellerAds

ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල...

මහින්ද, ගෝඨා සහ ෆොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු නිදහස්
කම්කරු දින සැමරුම මැයි 07 වනදා
අලුත් අවුරුද්දට රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් - මිළත් ඉහළ යයි
'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි

ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමලිංගික විවාහ නීතියෙන් නීතිගත කිරීමේ යෝජනාව මේ වනවිටත් ඉවත් කරදැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව රට තුළ ඇතිකළ මානව හිමිකම සුරැකීම, ප්‍රජාත්‍රන්තවාදය ඇතිකිරීම යන කරුණු මත බවත් මේ නිසා ක්‍රියාකාරී සැලැස්ම එතරම් වැදගත් නොවන බවත් එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ හා නොකිරීමේ අයිතිය අප රට සතු බවද රාජ්‍ය අමාත්‍යවරයා අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි
'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි
http://ift.tt/2j4jD8z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_714.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_714.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy