දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු
Homeගොසිප්

සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු

PropellerAds

තම සැමියා සතුව තිබූ රුපියල් 41,72,000ක මුදලක් සහ රන් පවුම් 20ක් සොරකම් කරගෙන ෆේස්බුක් වෙතින් හඳුනාගත් තරුණයකු සමඟ පලා ගොස් ලැගුම්හලක නවාතැ...

බැඳල රට ගිය පූජා ඊයේ සුමතිපාල මැතිණියගේ අවමගුලට ඇවිත්
Milina Sumathipala Funeral
ට්‍රම්ප් ජයග්‍රහණය පසුපස රුසියානු කොම්පියුටර් ජිල්මාට් ගැන FBI හෙළිකරයි

තම සැමියා සතුව තිබූ රුපියල් 41,72,000ක මුදලක් සහ රන් පවුම් 20ක් සොරකම් කරගෙන ෆේස්බුක් වෙතින් හඳුනාගත් තරුණයකු සමඟ පලා ගොස් ලැගුම්හලක නවාතැන් ගෙන සිටි කාන්තාවක් මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවකි.

තමන් නින්දට ගොස් සිටින අතර බිරිය අතුරුදන්වී ඇති බවත් ඇය තමන්ට අයත් රුපියල් 41,72,000ක මුදලක් සහ රන් පවුම් 20ක් රැගෙන ගොස් ඇති බව 46 හැවිරිදි අයකු මුන්දලම පොලිසියට පැමිණ
පැමිණිලි කර ඇත.

ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති මුන්දලම පොලිසියේ නිලධාරීන් සැකකාරිය භාවිත කරන ජංගම දුරකතනයේ කුලුනු වාර්තා අනුව මස්කෙළිය ප්‍රදේශයේ ලැගුම්හලකදී ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇය සමඟ ලැගුම්හලේ සිටි බව කියන තරුණයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැමියා සමඟ විවාහ වී සිටියත් ෆේස්බුක් වෙතින් හඳුනාගත් නව පෙම්වතා සමඟ ජීවත් වීමට වැඩි කැමැත්තක් ඇති බව සැකකාරිය පොලිසිය හමුවේ පවසා ඇත. සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 16ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු
සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු
http://ift.tt/2j2stai
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy