දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී
Homeගොසිප්

පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී

PropellerAds

ඉන්දීය රජය මගින් මෑතක සම්මත කරන ලද සත්ව ආරක්ෂණ නීතියක් නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව කරගෙන යන ‘ජල්ලි කට්ටු‘ නමැති පොර ගව කෙළිය...

කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්
ජයවර්ධනපුර රෝහලේ ලෙඩුන්ගේ ගිලන් රියෙන් මළ මිනී ගෙනිහින්
Star Friends Year-end Dinner Party 2016

ඉන්දීය රජය මගින් මෑතක සම්මත කරන ලද සත්ව ආරක්ෂණ නීතියක් නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ
සාම්ප්‍රදායිකව කරගෙන යන ‘ජල්ලි කට්ටු‘ නමැති පොර ගව කෙළිය තවදුරටත් සිදුකරන්නට බැරිව යාමෙන් දහස් ගණන් ජනතාව එයට විරෝධය පළකරමින් වීදි බැස ඇත.

ඉන්දියාවේ වසර 2000 පමණ පැරණි කියන මෙම ක්‍රීඩාවේදී මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙදී මැදිහත්වී පොර ගවයින් මෙල්ල කිරීමේ යෙදෙන අතර
 වැඩිපුර ගවයින් අඩුම කාලයකින් මෙල්ල කරන කණ්ඩායම ජයගනී.
මේ සඳහා ගවයින් පුහුණු කරන හා තරගවල සටන් වදින පරම්පරාවක්ද සිටින බව කියැවේ.
2014 වසරේ ඉන්දියාවේ සම්මතවූ වන සත්ව නීතියකට අනුව පොර ගවයින් ප්‍රදර්ශනය මගින් මුදල් ඉපැයිම හා උන් ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක්ම තහනමට ලක්විය.
මෙම ක්‍රීඩාව නිසා යැපෙන පිරිස් හා ඔට්ටු අල්ලන්නන් ඇතුළු පාරම්පරික කොටස් මෙම විරෝධතාව පසුපස සිටින බව කියැවේ.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයද අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට මහඇමතිවරයා මුණගැහෙන්නට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී
පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී
http://ift.tt/2iMdRqX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_651.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_651.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy