දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්
Homeගොසිප්

කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්

PropellerAds

ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකරන අවම ප්‍රමිතියෙන් යුත් කෑමවර්ග ඔතන පොලිතීන් කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර හා බීම බෝතල තහනම්...

ප්‍රහාරයට ලක් කොළඹ හෝටල් තුන නැවත දැනුම්දෙන තුරු වසා දමයි
හෙරොයින් කිලෝග්‍රෑම් 275ක් සමග ශ්‍රි ලාංකිකයින් 05 ක් ඊසාන දිග මුදේදී අත්අඩංගුවට
අද රාත්‍රියෙත් තැපැල් දුම්රිය අවලංගුයි

ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකරන අවම ප්‍රමිතියෙන් යුත් කෑමවර්ග ඔතන පොලිතීන් කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර හා බීම බෝතල තහනම් කිරීමට අදාළ නීතිමය පියවර 2017 වසරේ ක්‍රියාත්මක කරවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ. එච්. මුතුකුඩආරච්චි මහතා දන්වයි.

2016 වසර තුළදී භාවිතා කිරීමට

අවසර තිබූ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් වර්ග විකුණූ හා ගබඩා කර තිබූ වෙළෙඳ ආයතන දහසක් අල්ලාගත් බවත්, ඉන් 500කට දැනටම නඩු පවරා ඇති බවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පරිසර ඇමැතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් අනුව පත්කරන විශේෂඥ කමිටුවක නිර්දේශ අනුව මයික්‍රෝන 40ට අඩු පොලිතින්
භාවිතයද 2017දී තහනම් කරනු ඇති අතර පොලිතින් වෙනුවට ප්ලාස්ටික් හා දිරායන ප්ලාස්ටික් භාවිතා කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙන බවද දන්වා ඇත.

 කෙසේ වෙතත් ඒ සඳහා සූදානම්වීමට ජනතාවට සහන කාලයක් ලැබෙනු ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්
කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්
http://ift.tt/2hYIoW5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/2017_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/2017_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy