දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි
Homeගොසිප්

විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි

PropellerAds

මහත්තයත් මෙහේ කෙනෙක් ලංකාව හෙල්ලෙන වෙඩින් ඕන වුණේ නෑ ඉස්සරහට පොඩ්ඩක් සිනමාවෙන් අයින් වෙනවා - විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි පසු...

බුද්ධාගමට හැරුණ රජීව් දියණිය ප්‍රියංකා ගාන්ධි ක්‍රියාකාරී දේශපාලනය අරඹයි
අමල් පෙරේරා ලවා ඩුබායි පොලීසිය සිංදු කියවයි..
ඩුබායි ගිය උදුල් මේ කරන්නේ කුමක්ද ? (මත විමසුම)

මහත්තයත් මෙහේ කෙනෙක්
ලංකාව හෙල්ලෙන වෙඩින් ඕන වුණේ නෑ


ඉස්සරහට පොඩ්ඩක් සිනමාවෙන් අයින් වෙනවා
- විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි

පසුගියදා රහසේම විවාහවී රට ගිය බවට වාර්තා පළවූ සිනමා නිළි පූජා උමශංකර් සිය විවාහයෙන් අනතුරුව ප්‍රථම වරට ඒ ගැන කතා කතා කර තිබේ.කෙසේ වෙතත් ඇය විවාහ වූ සැමියා ගැන වැඩිවිස්තර මෙහිදී හෙළි කර නැත.
ඇයගෙන් ඇසූ ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු මෙසේය.
පූජා මොකද හොරෙන් බැන්දේ?
හොරෙන් නෙමෙයි.
රෙජිස්ට්‍රාර් ළඟ අත්සන් කරලා. පවුල් දෙකම ඔක්කොටම කියල තමා බැන්දේ.

ඔයාට තියන ප්‍රසිද්දියේ හැටියට ලංකාව හෙල්ලෙන්න මගුලක් ගන්න තිබුණා නේද?

කොච්චර ලොකුවට වෙඩින් එක ගත්තත් අන්තිමට මමයි මහත්තයයිනෙ
ජීවත් වෙන්නේ. බොරුවට සෝභනේට සල්ලි නාස්ති කරන්න මම කැමති නෑ. වැඩිපුර සල්ලි තියනව නම් මම කැමතියි ඒ සල්ලි චැරිටි වැඩවලට දෙන්න.

ඔයා එහෙම ඒව කරනවද?

ඒක මගේ විනෝදාංශය. අරණායක අනාථවූවන්ට මං ඒ දවස්වල රෙදි බෙදුවා. දැන් ඒ අයට ගෙවල් 100ක් හදන ප්‍රොෙජක්ට් එකකට උදව් කරනවා.

ඔයා ඉන්දියන් නිළියක් නේද? බැන්දෙත් එහෙන්මද?
මම ඉන්දියන් නිළියක් නෙමෙයි. මං ලංකාවෙ කෙල්ලක්.මගෙ අම්මා සිංහල බෞද්ධ මං ඉපදුනේ කොළඹ. මං බැන්තේ ලංකාවෙ කොල්ලෙක්. මං ඉන්නෙත් ලංකාවෙ. සිංහල හා දෙමළ හොඳට කතා කරනවා. මගෙ තාත්තා ඉන්දියන් ජාතිකයෙක් නිසා මම ඉගෙන ගත්තෙ ඉන්දියාවෙ. එච්චරයි. මං දැන් ලංකාවේ හොඳම කෙල්ලක්.
මට ඉස්සර ෆිල්ම් වලට වෙන අය ඩබ් කළා. ඒත් සරිගම ෆිල්ම් එකට මගෙමයි කටහඩ. ඉස්සර මට තිබුණ සිංහල ප්‍රොනවුන්සේෂන් ප්‍රශ්නෙ දැන් හදාගෙන තියෙන්නෙ.

මහත්තයාගෙන රඟපෑමට තහංචියක් තියනවලු නේද?

නෑ මහත්තයාගෙන් විරෝධයක් නෑ.එයාගෙන් සහාය තියෙනවා.හැබැයි මම මීට පස්සෙ ටිකක් පරිස්සමට තොරගෙන තමයි රඟපාන්නේ. දැනට නම් මං මැරි කළා විතරනේ. මට පොඩි බ්‍රේක් එකක් ඕන වෙලා තියනවා.
මැරේජ් ලයිෆ් එක මට හුරු නෑනෙ. මට සෙට්ල් වෙන්න පොඩි කාලයක් ඕන. ඊට පස්සෙ ආයෙත් ෆීල්ඩ් එකට යාවි.

(සාකච්ඡාව -සමන්ත යහම්පත්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි
විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි
http://ift.tt/2jLmO97
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_621.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_621.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy