දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට
Homeප්‍රවෘත්ති

ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට

PropellerAds

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් වන බවත් හියුමන...

ගුරු වර්ජනය අසාර්ථකයි - අකිලගෙන් ප්‍රකාශයක්
කථානායකවරයා දේශපාලන උපදෙස් අරන් කල් මැරීමේ ප්‍රතිපත්තියක (VIDEO)
"සිරිසේන හොරු අල්ලන්න ඇවිත් අල්ලපු හොරෙක් නැහැ" - සමන්ත විද්‍යාරත්න
ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

2017 නව වසර සඳහා එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වේ. ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව මගින් කරුණු දක්වා තිබේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇත. 

එම ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

නව රජය බලයට පත් වී ගත වූ කාල සීමාව තුළ සිදු වූ පැහැරගෙනයාම් සහ පහරදීම්වලට එරෙහි උද්ඝෝෂණ ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින්ට පහරදීම් සිදුව ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් ලක් රජය කඩිනමින් අවධානය යොමුකළ යුතුය යන්න එහි සඳහන් වේ. 

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු පිළිබදවද අවධානය යොමු කළ යුතු බව එම වාර්තාවේ දැක්වෙයි. 

රට තුළ නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට
ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට
http://ift.tt/2iqBKr6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy