ප්‍රකට ගායන ශිල්පී රෝයි පීරිස් මහතා හදිසි හෘදයාබාධයක් නිසා අද අභාවප්‍රාප්ත වුණා. අද(21) උදෑසන ඇතිවූ රෝග තත්වය මත මීගමුව රෝහලට ඇතුළත් කිරීම...
ප්‍රකට ගායන ශිල්පී රෝයි පීරිස් මහතා හදිසි හෘදයාබාධයක් නිසා අද අභාවප්‍රාප්ත වුණා. අද(21) උදෑසන ඇතිවූ රෝග තත්වය මත මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන්
කළේය.
“මා දෑසේ වේදනා“ “ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ “වාලුකා තලෙන්“ “හද ආදරේ පුබුදා“ ආදි ගීත රැසක් ගායනා කර ජනප්‍රියවූ ගායකයෙකි. ඔහුගේ ගීතයක් පහතින්
COMMENTS