දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය
Homeගොසිප්

සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය

PropellerAds

සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය කෝටි දෙකේ බෙන්ස් එක අතුරුදන් කියා එක් හිමිනමක් පොලිසියට පැමිණිලි කරද්දී වාහනේ රෙපයාර් එකේ -තව...

ගංවතුරට මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගිය හැටි
අසරණ වූවන් බේරන්න ගිහින් නෙලුවේදී ගුවනින් වැටුණ සෙබළා මිය ගොසින්
9.4 ට ආවත් ආපස්සට ගිහින් කැලණි ගඟේ ‘මහා ගංවතුර‘ අවදානම පහව යයි


සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය
කෝටි දෙකේ බෙන්ස් එක
අතුරුදන් කියා එක් හිමිනමක් පොලිසියට පැමිණිලි කරද්දී

වාහනේ රෙපයාර් එකේ -තව හිමි නමකගෙන් සාක්ෂි



පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු උන් වහනසේ වාසය කළ කෝට්ටේ නාග විහාරයේ මේ වනවිට උද්ගතව ඇති තත්වය ශෝචනීයය. අපවත්වීමෙන් හිස්වූ පදවිය වෙනුවෙන් තවමත් විහාරාධිපති කෙනෙකු නම් කර නැති මෙම විහාරස්ථානයේ සෝභිත හිමියන් සතුවූ දේපළ වත්කම් වෙනුවෙන්  දෙපිලකට බෙදී  සංඝයා වහන්සේලා කුලල් කාගැනිමේ
ආරංචි වරින්වර අසන්නට ලැබේ.
මින් ඉහත සෝභිත හිමියන්ගේ සමරු පින්කමක් වළක්වාලන උසාවි වාරණ නියෝගයක් ලබාගන්නටද එක් හිමිනමක් පොලිස් පැමිණිල්ලක් සිදුකර තිබුනේ වෙනත් කණ්ඩායමක කැපී පෙනීම වළකාලන්නටය.
මෑතකම වාර්තාවූ සිදුවීම වන්නේ සෝභිත හිමියන් අවසන්වරට පරිහරණය කරමින් සිටි
උන් වහන්සේට පරිත්‍යාග ලෙස ලැබී තිබුණ කෝටි 2 ක පමණ වටිනාකමකින් යුත් බෙන්ස් රථයේ ප්‍රශ්නයයි.

මෙම රථය පන්සලෙන් අතුරුදන් බවට විහාරවාසී උඩුගලකන්දේ ආරිය රතන හිමියන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ පැමිණිල්ලෙන් කියා ඇත්තේ එය පසුගිය සතියේ බේරුවල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක මංගල යුවළ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවා තිබුණ බවට සාක්ෂියක්ද ලැබී ඇති බවකි. මේ ගැන පොලිස් විමර්ශනයක්ද සිදුවූ අතර එහිදී එම හෝටල් බලධාරීන්ගෙන් එවැනි රථයක් ගැන ආරංචි පොලිසියට සොයාගන්නට බැරිව ගොස් තිබුණි.

මේ අතරවාරයේ මීට මාස හතකට පමණ පෙර මෙම වාහනය තමන් විසින් අලුත්වැඩියාව සඳහා බාර දුන් බව කියමින් එම විහාරයේම තවත් ස්වාමීන් වහන්සේ නමක් මාධ්‍යයට කරුණු පැහැදිලි කර ඇත. නාග විහාරයේ පෙර කී පැමිණිල්ල දැමූ හිමියන් සිටින අසපුවට යාබද අසපුවේම ලැගුම් ගෙන සිටින කැලණීයේ සෝරත හිමියන් කියන්නේ බෙන්ස් රථය අලුත්වැඩියාවට ගරාජයෙන් විශාල මිලක් නියම කර ඇති නිසා එම මුදල් සොයාගන්නා තුරු අලුත් වැඩියාව ප්‍රමාද කර ඇති බවකි.

මෙය පොලිසියට සිදුකළ අසත්‍ය පැමිණිල්ලක් බවද එම හිමියන් පවසා ඇත.
පන්සලේ ඇතුලේ සිටින දෙදෙනෙකුගේ සන්නිවේදනයක් නැති කම හා භේදභින්නකම නිසා පොලිසිය අනවශ්‍ය ප්‍රශ්නයකට මැදිවූ බව මෙම සිද්ධියෙන් අනාවරණය විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය
සෝභිත හිමියන්ගෙන් පසු නාගවිහාරේ සංඝ භේදය
http://ift.tt/2iRkbOc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_524.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_524.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy