තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවැති උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුටු කොටගල ප්‍රදේශයේදී පාසල් සිසුන්...
තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවැති උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුටු කොටගල ප්‍රදේශයේදී පාසල් සිසුන් පිරිසක් ඔහු වට කර ගනිමින් සුහද කථා බහක නිරත වූහ.
තම පාසල්වල පවතින අඩුපාඩු කිහිපයක් පිළිබදව ද එම දරු පිරිස ජනාධිපතිවරයා දැනුම්වත් කළ අතර එම අඩු පාඩු කඩිනමින් සපුරාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විය.
COMMENTS