කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන්නා යැයි කියන තරුණිය...
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන්නා යැයි කියන තරුණිය ඇප මත නිදහස් කර තිබේ.
සැකකාරිය අද (4) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය වයස අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යාවක් හේතුවෙන් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර ඇත.
කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
.
COMMENTS