භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙවර අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල ර...
භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙවර අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරන බවට ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිල අඩුකිරීම් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වන විට රුපියල් 49ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල මෙම මිල අඩුකිරීමත් සමග රුපියල් 44ක් දක්වා පහල යනු ඇත.
COMMENTS