අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ෂලාබ් කුමාර් මහතා මෙරට සංචාරයක නිරතවීමට සූදානම් බව වාර්තා වේ. අමෙරිකා ඉන...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ෂලාබ් කුමාර් මහතා මෙරට සංචාරයක නිරතවීමට සූදානම් බව වාර්තා වේ.
අමෙරිකා ඉන්දියා කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන ෂලාබ් කුමාර් මහතා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් ෂිං සන්දූ මහතා හමුවීමට බව වාර්තා වේ.
අමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය යටතේ මැදිහත්කරුවෙකු ලෙස ෂලාබ් කුමාර් මහතා කටයුතු කරයි.
මේ අතර අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි වසර 02 ඇතුළතදී ඉන්දීය උප මහද්වීපයේ සංචාරයකට නිරත වනු ඇති බව ද වාර්තා වේ.
COMMENTS