යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ...
යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.
තමිල්නාඩුවේ
කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්‌මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්‌ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.
කීර්ති වර්ණකුලසූරිය (දිවයින)
COMMENTS