ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව විකුණා දමා ඇති බවට පසුගිය කාලයේ රාවයක් පැතිරුණ අතර ඒවා වැරදි ආරංචි බවටද පසුව බලධ...
ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව විකුණා දමා ඇති බවට පසුගිය කාලයේ
රාවයක් පැතිරුණ අතර ඒවා වැරදි
ස්වර්ණවාහිනී මැදිරි සංකීර්ණය සහිත ගොඩනැගිල්ල එල්.බී ෆිනැස් ආයතනය මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ගොඩනැගිල්ලකට මාරුකරනු ඇති බවත් එය බැදුම්කර ගණුදෙනු හා සම්බන්ධ බවට කතා පැතිරුණ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයත් වනු ඇති බවත් කතා පැතිර තිබේ.
COMMENTS