දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොතරැයි අලෙවිය අද සිට නවතී
Homeගොසිප්

ලොතරැයි අලෙවිය අද සිට නවතී

PropellerAds

රුපියල් 30කට අලෙවි වන ලොතරැයි පතක මිල රුපියල් 20 දක්වා පහත දමනතුරු අද සිට දිවයින පුරා අඛණ්ඩව ලොතරැයි පත් අලෙවි කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව...

කඩේ කඩා ලව් බර්ඩ්ස්ලා උස්සපු සිසුන් කූඩුවට
වාහන හොරු අල්ලන මෙහෙයුමේදී කුරුණෑගල එස්‌.අයි වෙඩි වැදී මරුට
බිරියන් තිදෙනකු අයිතිය ඉල්ලූ මළ සිරුර මියගිය අයගේ මවට බාරදෙයි
රුපියල් 30කට අලෙවි වන ලොතරැයි පතක මිල රුපියල් 20 දක්වා පහත දමනතුරු අද සිට දිවයින පුරා අඛණ්ඩව ලොතරැයි පත් අලෙවි කිරීමේ කටයුතුවලින් ඉවත්වන බවත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර නොදක්වන්නේ
නම් මාරාන්තික උපවාසයකට යොමුවන බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තම සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගියදා පත්කර ගත් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන්ද සහාය පළ කළ බවයි. වසරකට බිලියන 20කට අධික මුදලක් ලොතරැයි අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බවත් එවැනි ආයතනයක් විනාශ කිරීමට එරෙහිව 19 වැනිදා (බ්‍රහස්පතින්දා) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා පාගමනක් සිදුකරන බවත් හෙතෙම පැවැසීය.

ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් මේ වන විට අලෙවිය සියයට හතළිහක් (40%) දක්වා පහත වැටී ඇති අතර ලොතරැයි අලෙවිකරුවන්ගේ ආදායම ඊට සාපේක්‍ෂව පහළ ගොස් ඇති බවද මාරඹගේ මහතා සඳහන් කළේය.

(සිදත් මෙන්ඩිස්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොතරැයි අලෙවිය අද සිට නවතී
ලොතරැයි අලෙවිය අද සිට නවතී
http://ift.tt/2jA15h0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_193.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_193.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy