මුදල් ඇමතිවරයාගේ යෝජනාවක් පරිදි පසුගියදා රු 20 සිට 30ට වැඩි කරන්නට නියම වූ ලොතරැයි පත් තමන්ට එම මිලට අලෙවි කරන්නට බැරි යයි පවසා එම අලෙවි කර...
ගැන ජනපති පොරොන්දුවක් දීමෙන් පසුව වර්ජනය අතහැර යළි අලෙවිය අරඹා තිබුණි. නමුත් ඔවුන් මුලින් මතු කළ ප්‍රශ්නය ප්‍රායෝගිකවම ඉන්පසුවත් මතුවිය. ඒ රුපියල් 30 නිසා අලෙවිය පහත වැටී වෙනදාට වඩා සියයට 40 කින් ලොතරැයි පත් අලෙවි නොවීම නිසාය.
ඒ සඳහා විසඳුම් ලෙස නැවත පෙර පැවති රු 20 මිලටම ලොතරැයි අලෙවි කරන්නට ජනපති නියම කළ බව අද අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාධ්‍ය වෙත අදහස් පළකරමින් දන්වා සිටියේය.
ඒ් අනුව වර්ජනය අවසන් වනු අැත.
COMMENTS