ඊයේ (30) පිලිපීනියේ මැනිලා නගරයේදී 2017 විශ්ව රූ රැජිණ කිරුළ ප‍්‍රංශයේ අයිරිස් මිටනීරො විසින් දිනාගන්නා ලදි. ඇය 23 හැවිරිදි දන්ත වෛද්...
ඊයේ (30) පිලිපීනියේ මැනිලා නගරයේදී 2017
විශ්ව රූ රැජිණ කිරුළ ප‍්‍රංශයේ අයිරිස් මිටනීරො විසින් දිනාගන්නා ලදි.
ඇය 23 හැවිරිදි දන්ත වෛද්‍ය සිසුවියකි. මෙම කිරුළ ප්‍රංශයට හිමිවූයේ 1953 න් පනසුවය.
ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජායතී ද සිල්වාට ස්ථානයක් හිමි වූයේ නැත.
ඇය 23 හැවිරිදි දන්ත වෛද්‍ය සිසුවියකි. මෙම කිරුළ ප්‍රංශයට හිමිවූයේ 1953 න් පනසුවය.
ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජායතී ද සිල්වාට ස්ථානයක් හිමි වූයේ නැත.
COMMENTS