දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

PropellerAds

තර්ජනය කර විරුද්ධ පක්ෂයේ සභාපතිකම බලෙන් ලබා ගත් බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තර්ජනය කළ බව තමා ප්‍රකාශ නොකරන බවත් හිටපු ආරක්...

21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO)
ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී..
UPDATE: තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති!
තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

තර්ජනය කර විරුද්ධ පක්ෂයේ සභාපතිකම බලෙන් ලබා ගත් බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තර්ජනය කළ බව තමා ප්‍රකාශ නොකරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“පක්ෂ සභාපතිකම භාරදෙන්න කියන්න. ආණ්ඩුව අපේ. අපි උසාවි ගිහිල්ලා ගන්න හැටි දන්නවා.“ යැයි දුමින්ද දිසානායක ඇමැතිවරයා තමන්ට කතා කර කියූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඔහු මේ බව පැවසූයේ ජපානයේ දී මහින්ද එකමුතුව විසින් සංවිධාන කල ජනහමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව විසින් නීතිය හා සාමය රැකීමට බව පවසමින් විවිධ ක්‍රියාමාර්ග ගත්තද පැවති ආණ්ඩුව රට තුළ නීතිය හා සාමය ගොඩනැඟූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු  ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම ප්‍රදේශයකට යා හැකි පරිදි පසුගිය ආණ්ඩුව විසින් රට තුළ සාමය ගොඩනැඟූ බව හෙතෙම සඳහන් කළේය.

ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමට එරෙහිවූවන් හැර මාධ්‍යවේදීන් පිළිබඳ තමාට ගැටළුවක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)
තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)
http://ift.tt/2hKKnxm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/video_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/video_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy