දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)
Homeප්‍රවෘත්ති

'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)

PropellerAds

අලුතින් ආරම්භ කර තිබෙන පක්ෂය පිළිබඳව තමන් නොදන්නා බවත් එම පොහොට්ටුව ගැන අහන්න ඕනෑ පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්ම බවත් විදේශ රැකියා ඇමතිනි තල...

'ලංකා ඊ නිව්ස්' කර්තෘ අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු 
උතුරේ පන්සල් හැදීමට එරෙහි යෝජනාවක් සම්මත කෙරේ
කටුනායක ගුවන්තොටුපොළේ පරිගණක දෝෂය යථාතත්ත්වයට (VIDEO)  
'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)

අලුතින් ආරම්භ කර තිබෙන පක්ෂය පිළිබඳව තමන් නොදන්නා බවත් එම පොහොට්ටුව ගැන අහන්න ඕනෑ පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්ම බවත් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ගලේවෙලදී මාධ්යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

එහිදී මාධ්‍යවේදියෙකු ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට මෑතකදී බිහිකරගත් නව පක්ෂය සම්බන්ධයෙන් අමාත්‍යවරයගේ අදහස් විමසා සිටියාය.

මෙම අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව රැකියා ලබාදෙන විට, උසස්වීම් දෙනවිට පක්ෂ බේද නොබලා ඉතාම සාධාරණව ඒවා සිදු කරන බවත් ගහ මරා ගත් දේශපාලන සස්කෘතිය අවසන් කොට අලුත් ගමනකට රට යොමු කර තිබෙන බවත්ය.

මේ නව ක්‍රමයට සියලුදෙනා එකතුවී රට සංවර්ධනය කලයුතු බවද එයට සහය ලබා නොදෙන සියලු දෙනා බලය ලබා ගැනීමට, සොරකමට කැමති පිරිස බවද එවැනි අය පොහොට්ටුවෙන් බැරිනම් කෙක්කෙන් හෝ බලය ලබා ගැනීමට උත්සාහ කරන බවද ඇය කියාසිටියාය.

වීඩියෝව පහතින්.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)
'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)
http://ift.tt/2gg5C6l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/video_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/video_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy