ලිබියානු මගී ගුවන් යානයක් නාදුනන පිරිසක් විසින් පැහැරගෙන තිබේ. මෝල්ටාවේ අගමැතිවරයා සිය ට්වීටර් පණිවුඩයකින් මෙය දන්වා ඇත. ගුවන් යානය මේ ...
ලිබියානු මගී ගුවන් යානයක් නාදුනන පිරිසක් විසින් පැහැරගෙන තිබේ.
මෝල්ටාවේ අගමැතිවරයා සිය ට්වීටර් පණිවුඩයකින් මෙය දන්වා ඇත. ගුවන් යානය මේ වන විට මෝල්ටාවට ගොඩ බස්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි
Informed of potential hijack situation of a #Libya internal flight diverted to #Malta. Security and emergency operations standing by -JM
— Joseph Muscat (@JosephMuscat_JM) December 23, 2016
COMMENTS