දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි
Homeවිශේෂ පුවත්

ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි

PropellerAds

ඒ අනුව පළමු අදියර යටතේ අක්ෂි කාච මිල අඩු කිරීමට සැළසුම් කර තිබේ. දැනට අක්ෂි කාච මිල ගණන් පිළිබඳව රෝගී ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බ...

මම කිසිම වරදක් කරලා නෑ පොලීසියත් කිව්වා - විශ්වාසභංගය දේශපාලන පළිගැනීමක්
දොස්තර රාජිත UNP දෙකඩ කරන කුමන්ත්‍රනය ගැන සාක්ෂි සහිතව වෛද්‍ය සංගමය හෙළිකරයි
සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි
ඒ අනුව පළමු අදියර යටතේ අක්ෂි කාච මිල අඩු කිරීමට සැළසුම් කර තිබේ. දැනට අක්ෂි කාච මිල ගණන් පිළිබඳව රෝගී ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට රජයේ රෝහලට අක්ෂි සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නොමිලයේ ලබාදී තිබේ. 
 
නමුත් පෞද්ගලික රෝහල්වලට පැමිණෙන රෝගීන්ට අධික මිල ගණන් යටතේ අක්ෂි කාච අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඇතැම් අක්ෂි කාච ඉන්දියාවෙන් රුපියල් 6000 කට පමණ ආනයනය කර රෝගීන්ට රුපියල් 25,000 කට පමණ අලෙවි කරන බව හෙළි වී තිබේ. අක්ෂි කාච මිල නියාමනය කිරීම තුලින් අක්ෂි කාචයක් රුපියල් 10,000 කට පමණ අලෙවි කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 
 
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමේ ක්‍රමවේදයෙද සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇත. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29364,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි
http://ift.tt/2if1G9F
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy