පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (02) හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක හා කරුණා අම්මාන් බැලීමට බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගොස්...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (02) හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක හා කරුණා අම්මාන් බැලීමට බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගොස් තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, සී.බී. රත්නායක යන මහත්වරුන්ද විරවංශ මන්ත්‍රීවරයා සමග බන්ධනාගාරයට ගොස් ඇත.
COMMENTS