දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම්
Homeප්‍රවෘත්ති

ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම්

PropellerAds

කො රෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ මනිපායි සිටින ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආ...

"මම වැඩ කරන මිනිහෙක් - යනකොට කරපු වැඩ පොතේ ලියලා යන්නේ" - ඌව මහ ඇමැති
මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 114ක් මතුවෙයි (PHOTOS)
තිලීපන්ගේ සොහොන ප්‍රතිසංස්කරණය කරයි - ඉතිහාසය සියළු භාෂා වලින් ලියා මහජන ප්‍රදර්ශනයට (PHOTOS)
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ මනිපායි සිටින ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව වාර්තා වේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා මෙම සිසුන් අවදානම් තත්වයක සිටින බව වාර්තා වේ.

වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක  සෞඛ්‍ය සේවාවක්  නොමැති වීමත් නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත් කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

කත්මන්ඩු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පැවසී ය.

මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇතැයි වාර්තා වේ.

⁣එම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් වලට වැ⁣යවෙන මුදල දැරීමට දෙමව්පියන්ට හැකිවක් පවතින බැවින් කෙසේ හෝ රජයේ මැදිහත් වීමෙන් විශේශිත ගුවන් යානයක් හෝ නේපාලයට යවා තම දරුවන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරින්ගෙන් වෛද්‍ය කස්තුරි මහතා ඉල්ලීමක් කරයි.

එසේ රජය විසින් තමන් දරුවන් ගෙන්වුවද කොරෝනා වයිරස පාලනය කිරීමට ගෙන ඇති රජයේ පියවර යටතේ නිරෝධනයට පවා යොමු වීමට එම දරුවන් කැමැත්තෙන් පසුවන බැවින්⁣ ඉතා හැකි ඉක්මනින් මෙම දරුවන් පිරිස මෙරටට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම්
ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn8ViLW9roroQgVMcz8x0-xEKXM5xBcfQLx3gDs8KdhjfyxUY9nzzztbihK9Hq2GWu1ka9Rf4621rhUS0coaKk7a_qtx0t_g3qj_MhDHrpFJbg_x4vxjqIBwFf7h339LbMNiK9EXyIF4rB/s320/a4bcd7616129eb84df8b4fee1cd94837_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn8ViLW9roroQgVMcz8x0-xEKXM5xBcfQLx3gDs8KdhjfyxUY9nzzztbihK9Hq2GWu1ka9Rf4621rhUS0coaKk7a_qtx0t_g3qj_MhDHrpFJbg_x4vxjqIBwFf7h339LbMNiK9EXyIF4rB/s72-c/a4bcd7616129eb84df8b4fee1cd94837_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/100_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/100_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy