දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවරඑලියේ අලුත් එළවලු පාර්සල් නිවසටම.. බෙදාහැරීම රට පුරා !
Homeප්‍රවෘත්ති

නුවරඑලියේ අලුත් එළවලු පාර්සල් නිවසටම.. බෙදාහැරීම රට පුරා !

PropellerAds

කො විඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා දිවයින පුරා ඇදිරි නිතිය පනවා ඇති බැවින් දිවයින පුරා පාරිභෝගිකයන්ට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය හරහා ...

රාජගිරියේ ගුවන් පාලම ජනවාරියේදී විවෘත කරයි
“ගණිතය ප්‍රශ්න පත්‍රය සිසුන්ට දරාගන්න බෑ“ හිටපු අධ්‍යාපන ඇමැතිගෙන් හෙළිදරව්වක්
ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා දිවයින පුරා ඇදිරි නිතිය පනවා ඇති බැවින් දිවයින පුරා පාරිභෝගිකයන්ට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය හරහා එලවළු පාර්සල් නිවසට ගෙනගොස් බෙදා දිමේ වැඩසටහනක් දියත් කිරිමට කටයුතු කරන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ  නිලධාරින් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගත් බව ලේකම්වරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ වල සහයෝගයෙන් සහ දිවයින පුරා ප්‍රාදේශිය ලේකම්වරුනගේ ,ග්‍රාමසේවා නිලධාරින්ගේ සහයෝගය මත මෙම වැඩපිලිවෙල කඩිනමින් ආරම්භ කරන බව ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

උඩරට පහතරට එලවළු සමග බි ලුණු කිලෝවක් සහිත රු 250 ත් රු 500 ත්  රු 1000 යන මිල ගණන් යටතේ ඉතා සහනදායි මිලට ආර්ථික මධ්‍යස්ථානය තුලම එලවළු සහන මල්ලක් සකස් කර (25) දින සිට එය බෙදා හැරිමට සැලසුම් කර ඇති බවත්, එම ඇණවුම් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර ආර්.එම්.බණ්ඩාර මහතා වෙත කඩිනමින් ලබාදෙන ලෙස ශාන්ත බණ්ඩාර මහතා එලවළු පාර්සල් අවශ්‍යය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයාගේ දු.අ – 0770130332 , 052 2223176

මධ්‍යස්ථානය හරහා එලවළු පාර්සල් නිවසට ගෙනගොස් බෙදා දිමේ වැඩසටහනක් දියත් කිරිමට කටයුතු කරන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ  නිලධාරින් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගත් බව ලේකම්වරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ වල සහයෝගයෙන් සහ දිවයින පුරා ප්‍රාදේශිය ලේකම්වරුනගේ ,ග්‍රාමසේවා නිලධාරින්ගේ සහයෝගය මත මෙම වැඩපිලිවෙල කඩිනමින් ආරම්භ කරන බව ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

උඩරට පහතරට එලවළු සමග බි ලුණු කිලෝවක් සහිත රු 250 ත් රු 500 ත්  රු 1000 යන මිල ගණන් යටතේ ඉතා සහනදායි මිලට ආර්ථික මධ්‍යස්ථානය තුලම එලවළු සහන මල්ලක් සකස් කර එය බෙදා හැරිමට සැලසුම් කර ඇති බවත්, එම ඇණවුම් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර ආර්.එම්.බණ්ඩාර මහතා වෙත කඩිනමින් ලබාදෙන ලෙස ශාන්ත බණ්ඩාර මහතා එලවළු පාර්සල් අවශ්‍යය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයාගේ දු.අ – 052 2223176

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවරඑලියේ අලුත් එළවලු පාර්සල් නිවසටම.. බෙදාහැරීම රට පුරා !
නුවරඑලියේ අලුත් එළවලු පාර්සල් නිවසටම.. බෙදාහැරීම රට පුරා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGLOwPNWF9agFBJRIpR_VMs4q0A7pRmR3gcfKEf7Vx4eBZTMHDl_KA99r8ST-zFJhuUjZGL8cIuX3N8GIuD0LKfB09oGy58OOctIAwUfF012Nw2MR_PtEYUESJVBannjzphu0E3stkZuv_/s320/vegitab.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGLOwPNWF9agFBJRIpR_VMs4q0A7pRmR3gcfKEf7Vx4eBZTMHDl_KA99r8ST-zFJhuUjZGL8cIuX3N8GIuD0LKfB09oGy58OOctIAwUfF012Nw2MR_PtEYUESJVBannjzphu0E3stkZuv_/s72-c/vegitab.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_622.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_622.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy