පනත් කෙටුම්පත පිළිබඳව මහ ඇමතිවරුන් ප්‍රමාණවත් පරිදි දැනුවත් කළේ නම් පනත් කෙටුම්පත පළාත් සභාවලින් ප්‍රතික්ෂේප නොවන බව ද ඇමතිවරයා පවසයි. එය...
පනත් කෙටුම්පත පිළිබඳව මහ ඇමතිවරුන් ප්‍රමාණවත් පරිදි දැනුවත් කළේ නම් පනත් කෙටුම්පත පළාත් සභාවලින් ප්‍රතික්ෂේප නොවන බව ද ඇමතිවරයා පවසයි. එය නැවත සකස් කර පළාත් සභා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර මහ ඇමතිවරුන් දැනුවත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම සිදුකළ යුතු බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම පනත සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට ගැටලුවක් නොමැති වුවද සුපිරි ඇමති යෝජනාවට දැඩි විරෝධය පළකරන බව ඇමතිවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජයේ සිටි සුපිරි ඇමතිවරයා නිසා අවසානයේ සමස්ත රජයටම ගෙදර යාමට සිදුවූ බවයි.
COMMENTS